| I can accept that | maṭa eya pil̠igata hæka - මට එය පිළිගත හැක |
| she added it | æya eya ekatū kal̠āya - ඇය එය එකතු කළාය |
| we admit it | api eya pil̠iganimū - අපි එය පිළිගනිමු |
| they advised him | ovūhū ohūṭa upades dūnnōya - ඔවුහු ඔහුට උපදෙස් දුන්නෝය |
| I can agree with that | maṭa ē saman̆ga ekan̆ga viya hæka - මට ඒ සමඟ එකඟ විය හැක |
| she allows it | æya eyaṭa iḍa deyi - ඇය එයට ඉඩ දෙයි |
| we announce it | api eya nivēdanaya karamū - අපි එය නිවේදනය කරමු |
| I can apologize | maṭa samāva illiya hæka - මට සමාව ඉල්ලිය හැක |
| she appears today | ada æya siṭiyi - අද ඇය සිටියි |
| they arranged that | ovūhū eya pil̠iyel̠a kal̠ōya - ඔවුහු එය පිළියෙළ කළෝය |
| I can arrive tomorrow | maṭa heṭa ā hæka - මට හෙට ආ හැක |
| she can ask him | æyaṭa ohūgen æsiya hæka - ඇයට ඔහුගෙන් ඇසිය හැක |
| she attaches that | æya eya amūṇayi - ඇය එය අමුණයි |
| we attack them | api ovūnṭa paharademū - අපි ඔවුන්ට පහරදෙමු |
| they avoid her | ovūhū æyava man̆gahæriyōya - ඔවුහු ඇයව මඟහැරියෝය |
| I can bake it | maṭa eya pisiya hæka - මට එය පිසිය හැක |
| she is like him | æya ohū væniya - ඇය ඔහු වැනිය |
| we beat it | api eya parājaya karamū - අපි එය පරාජය කරමු |
| they became happy | ovūhū satūṭaṭa patviya - ඔවුහු සතුටට පත්විය |
| I can begin that | maṭa eya æram̆biya hæka - මට එය ඇරඹිය හැක |
| we borrowed money | api mūdal ṇayaṭa gattemū - අපි මුදල් ණයට ගත්තෙමු |
| they breathe air | ovūhū hūsma ganiti - ඔවුහු හුස්ම ගනිති |
| I can bring it | maṭa eya rægena ā hæka - මට එය රැගෙන ආ හැක |
| I can build that | maṭa eya sǣdiya hæka - මට එය සෑදිය හැක |
| she buys food | æya āhāra milaṭa ganiyi - ඇය ආහාර මිලට ගනියි |
| we calculate it | api eya gaṇanaya karamū - අපි එය ගණනය කරමු |
| they carry it | ovūhū eya rægena yati - ඔවුහු එය රැගෙන යති |
| they don't cheat | ovūn vaṁcā nokarayi - ඔවුන් වංචා නොකරයි |
| she chooses him | æya ohūva tōrayi - ඇය ඔහුව තෝරයි |
| we close it | api eya vasamū - අපි එය වසමු |
| he comes here | ohū mehi eyi - ඔහු මෙහි එයි |
| I can compare that | maṭa eya sæsan̆diya hæka - මට එය සැසඳිය හැක |
| she competes with me | æya mā saman̆ga taran̆ga karayi - ඇය මා සමඟ තරඟ කරයි |
| we complain about it | api eya pil̠iban̆d pæmiṇili karamū - අපි එය පිළිබඳ පැමිණිලි කරමු |
| they continued reading | ovūhū kiyavīma digaṭama kal̠ōya - ඔවුහු කියවීම දිගටම කළෝය |
| he cried about that | ohū ē pil̠iban̆d æn̆ḍūvēya - ඔහු ඒ පිළිබඳ ඇඬුවේය |
| I can decide now | maṭa dæn tīraṇaya kal̠a hæka - මට දැන් තීරණය කළ හැක |
| she described it to me | æya maṭa ē pil̠iban̆d vistara kal̠āya - ඇය මට ඒ පිළිබඳ විස්තර කළාය |
| we disagree about it | api ē pil̠iban̆d ekan̆ga novīmū - අපි ඒ පිළිබඳ එකඟ නොවීමු |
| they disappeared quickly | ovūhū sæṇin atūrūdahan viya - ඔවුහු සැණින් අතුරුදහන් විය |
| I discovered that | mama eya soyāgattemi - මම එය සොයාගත්තෙමි |
| she dislikes that | æya eyaṭa akæmatiyi - ඇය එයට අකැමතියි |
| we do it | api eya karamū - අපි එය කරමු |
| they dream about it | ovūn ē pil̠iban̆d sihina dakiti - ඔවුන් ඒ පිළිබඳ සිහින දකිති |
| I earned | mama upayami - මම උපයමි |
| he eats a lot | ohū sǣhenna kayi - ඔහු සෑහෙන්න කයි |
| we enjoyed that | api eya rasavinn̆demū - අපි එය රසවින්ඳෙමු |
| they entered here | ovūn mehi āvōya - ඔවුන් මෙහි ආවෝය |
| he escaped that | ohū eyin pal̠ā giyēya - ඔහු එයින් පළා ගියේය |
| I can explain that | maṭa eya pæhædili kal̠a hæka - මට එය පැහැදිලි කළ හැක |
| she feels that too | æyaṭa da eya hæn̆geyi - ඇයට ද එය හැඟෙයි |
| we fled from there | api ehen pal̠ā giyemū - අපි එහෙන් පළා ගියෙමු |
| they will fly tomorrow | ovūhū heṭa gūvangata vannōya - ඔවුහු හෙට ගුවන්ගත වන්නෝය |
| I can follow you | maṭa obava anūgamanaya kal̠a hæka - මට ඔබව අනුගමනය කළ හැක |
| she forgot me | æya mā amataka kal̠āya - ඇය මා අමතක කළාය |
| we forgive him | api ohūṭa samāva demū - අපි ඔහුට සමාව දෙමු |
| I can give her that | maṭa eya æyaṭa diya hæka - මට එය ඇයට දිය හැක |
| she goes there | æya ehe yayi - ඇය එහෙ යයි |
| we greeted them | api ovūnṭa āyūbōvan kīvemū - අපි ඔවුන්ට ආයුබෝවන් කීවෙමු |
| I hate that | mama eya pil̠ikūl karami - මම එය පිළිකුල් කරමි |
| I can hear it | maṭa eya æseyi - මට එය ඇසෙයි |
| she imagine that | æya eya sitehi mavā ganiyi - ඇය එය සිතෙහි මවා ගනියි |
| we invited them | api ovūnṭa ārādhanā kal̠emū - අපි ඔවුන්ට ආරාධනා කළෙමු |
| I know him | mama ohūva danimi - මම ඔහුව දනිමි |
| she learned it | æya eya igena gattāya - ඇය එය ඉගෙන ගත්තාය |
| we leave now | api dæn piṭavemū - අපි දැන් පිටවෙමු |
| they lied about him | ovūhū ohū gæna borū kīvōya - ඔවුහු ඔහු ගැන බොරු කීවෝය |
| I can listen to that | maṭa eyaṭa savandiya hæka - මට එයට සවන්දිය හැක |
| she lost that | æya eya ahimi karagattāya - ඇය එය අහිමි කරගත්තාය |
| we made it yesterday | api īyē eya sǣdūvemū - අපි ඊයේ එය සෑදුවෙමු |
| they met him | ovūhū ohūva hamūvūvōya - ඔවුහු ඔහුව හමුවූවෝය |
| I misspell that | mama eya væradi lesa liyami - මම එය වැරදි ලෙස ලියමි |
| I always pray | mama sæmaviṭama yācñā karami - මම සැමවිටම යාච්ඤා කරමි |
| she prefers that | æya eya tōrāganiyi - ඇය එය තෝරාගනියි |
| we protected them | api ovūnva ārakṣā kal̠emū - අපි ඔවුන්ව ආරක්ෂා කළෙමු |
| they will punish her | ovūhū æyaṭa dan̆ḍūvam karayi - ඔවුහු ඇයට දඬුවම් කරයි |
| I can put it there | maṭa eya atana tæbiya hæka - මට එය අතන තැබිය හැක |
| she will read it | æya eya kiyavayi - ඇය එය කියවයි |
| we received that | apiṭa eya læbūṇi - අපිට එය ලැබුණි |
| they refuse to talk | ovūhū katābaha kirīma pratikṣēpa karati - ඔවුහු කතාබහ කිරීම ප්‍රතික්ෂේප කරති |
| I remember that | maṭa eya matakayi - මට එය මතකයි |
| she repeats that | æya eya nævata kiyayi - ඇය එය නැවත කියයි |
| we see it | apiṭa eya peneyi - අපිට එය පෙනෙයි |
| they sell it | ovūn eya vikūṇati - ඔවුන් එය විකුණති |
| I sent that yesterday | mama eya īyē yævvemi - මම එය ඊයේ යැව්වෙමි |
| he shaved his beard | ohū ohūgē rævūla bǣvēya - ඔහු ඔහුගේ රැවුල බෑවේය |
| it shrunk quickly | eya sæṇin ækil̠ūnēya - එය සැණින් ඇකිළුනේය |
| we will sing it | api eya gāyanā karannemū - අපි එය ගායනා කරන්නෙමු |
| they sat there | ovūn etana in̆dttōya - ඔවුන් එතන ඉඳත්තෝය |
| I can speak it | maṭa eya kiva hæka - මට එය කිව හැක |
| she spends money | æya mūdal viyadam karayi - ඇය මුදල් වියදම් කරයි |
| we suffered from that | api eyin dūk vinn̆demū - අපි එයින් දුක් වින්ඳෙමු |
| they suggest that | ovūhū eya yōjanā karati - ඔවුහු එය යෝජනා කරති |
| I surprised him | mama ohūva pūdūma kal̠emi - මම ඔහුව පුදුම කළෙමි |
| she took that | æya eya gattāya - ඇය එය ගත්තාය |
| we teach it | api eya uganvamū - අපි එය උගන්වමු |
| they told us | ovūn apaṭa kīvōya - ඔවුන් අපට කීවෝය |
| she thanked him | æya ohūṭa stūtiyi kal̠āya - ඇය ඔහුට ස්තූතියි කළාය |
| I can think about it | maṭa ē pil̠iban̆d sitā bæliya hæka - මට ඒ පිළිබඳ සිතා බැලිය හැක |
| she threw it | æya eya visi kal̠āya - ඇය එය විසි කළාය |
| we understand that | api eya tērūmganimū - අපි එය තේරුම්ගනිමු |
| they want that | ovūnṭa eya avaśyayi - ඔවුන්ට එය අවශ්‍යයි |
| I can wear it | maṭa eya æn̆dpæl̠an̆d gata hæka - මට එය ඇඳපැළඳ ගත හැක |
| she writes that | æya eya liyayi - ඇය එය ලියයි |
| we talk about it | api ē pil̠iban̆d katā karamū - අපි ඒ පිළිබඳ කතා කරමු |
| they have it | eya ovūn satūyi - එය ඔවුන් සතුයි |
| I watched it | mama eya næram̆būvemi - මම එය නැරඹුවෙමි |
| I will talk about it | mama ē pil̠iban̆d katā karannemi - මම ඒ පිළිබඳ කතා කරන්නෙමි |
| he bought that yesterday | ohū eya īyē milaṭa gattēya - ඔහු එය ඊයේ මිලට ගත්තේය |
| we finished it | api eya nimā kal̠emū - අපි එය නිමා කළෙමු |